වන වංකගිරිය අරණේ - Wana Wanka Giriya Arane - Nanda Malini

නන්දා මාලිනියගේ විරල ගීයක් වන වංකගිරිය අරණේ මෙහෙවරට සැදී පැහැදී ඔබ යන්න ඉතින් නික්මී ජය ශ්රි සුරම්ය ස්වාමි !!!!! නන්දා මාලිනිය Wana Wanka Giriya Arane Mehewarata sedi pehedi Oba yanna ithin nikme Jaya sri suramya suwami - Nanda Malini This is one of her lovely songs not heard much...


















